ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියකින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.
මහනුරවදී ඊයේ (09) සවස මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් මුණ ගැසුන අනෝමා ෆොන්සේකා මහත්මිය, සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීම පිළිබඳව සාකච්ඡා කොට ඇත.
- මොනව කිව්වත් කළවැද්දට වුවමනාවක් නැහැ ගෙදර යන්න
- අනිත් එක තමයි ගෑනිට වුවමනාවක් නැහැ නිදහස් කරන්න කියල ඉල්ලීමක් කරන්න
No comments:
Post a Comment