Tuesday, May 22, 2012

හිරේ ගිය සරත් ෆොන්සේකා

යුද්ධය වෙනුවෙන් බොහෝ දේ කැප කළ හිටපු හමුදාපතිතුමා තේරුම් ගත යුතු වැදගත් දෙයක්‌ තිබේ. එනම්, දේශපාලනය යනු ඉතා කැත සෙල්ලමක්‌ බවය. මේ සෙල්ලමේදී "ඉත්තකු" වශයෙන් සරත් ෆොන්සේකා පාවිච්චි කිරීමේ හැකියාව ජවිපෙ සහ එ.ජා.ප. ය කැත නැතිවම උරගා බැලීය. එහි ප්‍රතිඵලය වූයේ යුද හමුදාපති ලෙස කීර්තිමත් ලෙස විශ්‍රාම ගොස්‌ ගෞරවයට ලක්‌ වීමට සිටි මිනිසකු හිරේ යැමය. හිරේ ගියේ සරත් ෆොන්සේකා පමණි. ඔහුට හිරේ යැමට උදව් කළ සියලුදෙනා අදටත් සැපසේ එළියේ ය.


This is the truth:
අංගසම්පූර්ණ හමුදා චරිතයක්‌ වූ ඔහු යුද ජයග්‍රහණයේ උපරිම කොටස්‌කාරයෙක්‌ විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්‍ෂ විසින් කරවන ලද ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රමුඛ සොල්දාදුවා වූයේ සරත් ෆොන්සේකාය.


http://www.divaina.com/2012/05/22/editor.html

Saturday, May 19, 2012

සරත් ෆොන්සේකාගේ නිදහස්‌වීම?

2010 පෙබරවාරි 8 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් දෛවයේ එක්‌ දොරක්‌ වැසින. එහෙත් 2012 මැයි 19 වැනිදා ඔහුගේ දෛවයේ තව දොරක්‌ විවෘත වනු ඇත.


http://www.divaina.com/2012/05/19/feature02.html