Thursday, March 8, 2012

පුටින් දිනේවා!

ඇමරිකාව සහ රුසියාව අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟත්වයක්‌ තිබේ. මේ එකඟත්වයන් කැඩීමට ඇමරිකාව කටයුතු කළොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වන බව ඇමරිකාව මතක තබා ගත යුතු ය. ඇමරිකාව සූදානම් වන්නේ රුසියානු භූමිය අත්පත් කර ගැනීමට ය. එහෙත් එය කිසි කලෙකත් කළ හැකි නොවන බව ද ඇමරිකාව මතක තබා ගත යුතු ය....


--------------------------------------------------------------------------------------


පුටින් නැවත වරක්‌ බලයට පත් වීම ගැන අප තුළ මහත් සතුටක්‌ ඇත. එයට ප්‍රධාන හේතුව ඇමරිකාවට හීලෑ කර ගත නො හැකි පාලකයෙක්‌ නැවතත් ලෝකයට ලැබීම ය. මේ සියලු දේ අතර ඇමරිකාවත් අපට අවශ්‍ය ය. ලෝක බල තුලනය නිසි ලෙස පවතින්නේ එවිට ය.


http://www.divaina.com/2012/03/08/editor.html