Sunday, November 16, 2014

දික්‌කසාදය

වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය

-- පැරණි හෙබ්‍රෙව් පිරුළක්‌




"තවද තමාගේ භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ නමුත් ඇයට දික්‌කසාද සහතිකයක්‌ දිය යුකු යෑයි පැරණි ව්‍යවස්‌ථාවේ කියා ඇත. එහෙත් මම නුඹට කියමි. වේශ්‍යාකම හැර අන් කරුණක්‌ නිසා සිය භාර්යාව දික්‌කසාද කරන කවරෙක්‌ වුවද ඔහු, ඇය කාමමිත්‍යාචාරයට පමුණුවන්නේය"

-- යේසුස්‌ වහන්සේ

No comments: