Thursday, September 30, 2010
හරි ෂෝක්......................
Wednesday, September 29, 2010
Saturday, September 25, 2010
Where is PABA??
http://www.lankanewsweb.com/Sinhala/news/2010_09_24_007.html
පැත්ත මාරු කළාට පසු උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මන්ත්‍රීවරිය ඊයේ ප්‍රථම වරට මැතිසබයට ආවාය. නිල් පැහැති සාරියක් ඇඳ සිටි ඇය අසුන් ගත්තේ ආණ්‌ඩු පක්‍ෂයේ අවසාන පේළියේ මින් පෙර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරිය අසුන් ගෙන සිටි තැනය. සුදර්ශනී මන්ත්‍රීවරියට දැන් හිමිව තිබෙන්නේ විපක්‍ෂය පැත්තේ අසුනකි.
http://www.divaina.com/2010/09/25/news07.html
Friday, September 24, 2010
ජනාධිපති සමග සටනට යෑමෙන් ජෙනරාල් වරදක් කර තිඛෙනවා - මල්වතු මහනාහිමි
උන්වහන්සේ එම කාරණය අවධාරනය කරනු ලැබ ඇත්තේ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (22) උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදීය. ජනාධිපතිවරයා හමුවේ සමාව ඉල්ලීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි මෙහිදී උන්වහන්සේ අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් විමසා ඇති අතර, තමන් දන්නා තරමට ජෙනරාල්වරයා වරදක් කර නැතැයිද ඒ නිසා සමාව ඉල්ලීමට ජෙනරාල්වරයා සූදානම් නැතැයිද අනෝමා ෆොන්සේකා මහත්මිය පිලිතුරු ලෙස ප්‍රකාශ කර ඇත. වරදක් කරලා නෑ කියලා හිතාගෙන හිටියට තරග කිරීම වරදක්නේ. ඒ නිසා සමාව ගන්න කියමු යැයි මහනාහිමියෝ ෆොන්සේකා මහත්මියට යෝජනා කොට තිබේ.
ජෙනරාල්වරයාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබාදී ඇති දඩුවම සම්බන්ධයෙන් අනෙකුත් නිකායන්හි මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට තමන් වහන්සේ කටයුතු කරන බවත්, අනතුරුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත්, උන්වහන්සේ මෙහිදී සඳහන් කර තිබේ.
Friday, September 17, 2010
A "NEWS" analysis...
ckdêm;s uyskao rdcmCI uy;d tlai;a cd;Skaf.a iuq¨jg iyNd.Sùu i|yd Bfha furáka msg;aj f.dia we;af;a" 18 wdKavql%u jHjia:d ixfYdaOkhg iydh m,l<> uka;%SkS WfmaCId iaj¾Kud,S fkdfyd;a mnd uy;d iu. nj ;dkdm;s wdrxÑ ud¾. i|yka lrhs' zmndZ uka;%sjßhg kjd;eka i|yd iQodkï lr ;sìkafka ksõfhdala ys zú,afldla weiafgdaßhd ys,agkaZ ^Willcock Astoria& fydag,fhah'
Lanka News Web on 16th
(http://www.lankanewsweb.com/Sinhala/news/2010_09_16_008.html)
එක්සත් ජාතික පක්ෂය වැනි දුර්වල දේශපාලන පක්ෂයක සිට මහජනතාවට සේවය කිරීමට නොහැකි නිසා තමා රජයට සහාය දීමට පියවර ගත් බව ගම්පහ දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) "දිවයින"ට ඊයේ ප්රකාශ කළාය.
18 වැනි සංශෝධනයට සහාය දීම සඳහා රජය සමග එක්වුණු එජාපයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිස අතර සිටින උපේක්ෂා ඉන්පසු මාධ්‍ය ඇමතූ ප්රථම අවස්ථාව මෙය වෙයි.
Thursday, September 9, 2010
ජනරාල්ගෙ කට - දයාසිරි ජයසේකර
lg ;snqKq m,shg jdpd, l;d fkdlshd lg mßiaiï lr.kakd f,i;a tfia fkdjqk fyd;a fckrd,a iïnkaOfhka tlai;a cd;sl mdCIlhska ;=, mj;sk f.!rjh yd úYajdih ke;sù hd yels nj;a" tcdm md'u' ohdisß chfialr uy;d fckrd,a ir;a f*dkafialdf.ka újD; b,a,Sula lrhs'
ohdisß uka;%Sjrhd fuu m%ldYh lrkq ,enqfõ úmCI kdhl ks, ksjfia wo fmrjrefõ meje;s m%jD;a;s idlÉPdjl§ udOHfõÈfhl= ke.+ m%Yakhlg ms,s;=re foñks' fckrd,a ir;a f*dkafiald Bfha md¾,sfïka;=j ;=, meje;s m%jD;a;s idlÉPdjl§ tcdmh úfõpkh lsÍu ms,snoj tu udOHfõÈhd ohdisß uka;%Sjrhdf.a woyia úuiQ úg§"
zztcdmfha m%Yak .ek l;d lrkak fckrd,ag whs;shla keye' wfma m%Yak wms úi|.kakï thd,d jevlrkafka lÜájd§ úÈyg' fï rfÜ f,dl=u mCIh úmCIfha m%Odk mCIh tlai;a cd;sl mCIh nj fckrd,a f;areï .;hq;=hs' keÜg ´k úÈyg n,a, kgkafka keye' wms fckrd,a f*dkafiald ckdêm;s lrjkak úYd, lemùula úYd, ld¾H Ndrhla bgql,d' ;ju;a wm ;=, wfma mdCIslhska ;=, fckrd,a .ek f.!rjhla ;sfhkjd' fckrd,a tlmdrla lg jroao.;a;d thska t;=udg ú;rla fkdfjhs wmg;a úYd, ydkshla jqkd' ta ksid t;=ud lg mßiaiï lrf.k jev lf,d;a fyd|hsZZ hehso mejiSh'