Monday, August 16, 2010

ජෙනරාල්ට දඬුවම

හමුදා සේවයේ සිටියදීම දේශපාලනය කළායි යන චෝදනාව මත ෆොන්සේකා මහතාගේ සියලු නිලතල හා පදක්‌කම් අහෝසි කිරීමත් විශ්‍රාම වැටුප අහෝසි කිරීමත් යන කාරණා නිසා මුලු රට පුරාම උද්ඝෝෂණ ඇවිලී යා යුතුව තිබිණි. නමුත් එවැනි කිසිවක්‌ අපට පෙනෙන්නට නැත.

එවැන්නක්‌ පෙනෙන්නට නැත්තේ හමුදා සේවයේ සිටියදී දේශපාලනයේ නියෑලීම හමුදා නීතියට අනුව බරපතල වැරැද්දක්‌ බව ජනතාව තුළ තිබෙන අවබෝධයට වඩා දේශපාලනයට පැමිණීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා හැසිරුණු ආකාරය පිළිබඳ අප්‍රසාදය නිසා යෑයි මට සිතේ.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

No comments: