Thursday, August 26, 2010

Free calls from Google


f,dal m%lg wka;¾cd, fiajd iemhqï iud.ula jk
Google iud.u G-mail Ndú;d lrk ;u mdßfNda.slhska
i|yd fkdñf,a ÿrl:k myiqlï ,nd§ug mshjr f.k
;sfí' tys w;ayod ne,Sula jYfhka G-mailNdú;dlkakka
yg ;y .sKqfï isg weußldj yd lekvdjg fkdñf,a
ÿrl:k weu;=ï ,nd.ekSug wjldY i,id ;sfí'
;jo wka rgj,a i|yd b;d iq¿ .dia;=jla hgf;a
fuu myiqlï ,nd.; yels nj tu iud.u mjihs'

´kEu cx.u yd .Dyia; ÿrl:k wxlhla ioyd fuu
fiajdj újD; nj mjik Google iud.u" bÈßfha§
f,dalh mqrd fuu fiajh fkdñf,a ,ndfok njo lshd isà'

Ex-UN Under Secy General tells LLRC: Intl. laws shouldn’t apply to conflicts between States and terrorist groups

Terrorists shouldn’t be allowed to exploit international covenents says ex-UN diplomat, who believes the government has no option but to face international scrutiny over alleged human rights violations in the aftermath of war against LTTE terror.



Veteran diplomat Jayantha Dhanapala says International Humanitarian Law (IHL) should not be applied to Sri Lanka’s war against LTTE terrorism and the time is opportune for the country to push for new guidelines.


The former head of the Peace Secretariat says a conventional army cannot be bound by international laws in fighting a terrorist organisation, which deploys suicide cadres, child soldiers and human shields.



Ambassador Dhanapala called for international consultation among member States of the UN and other stakeholders such as the NGOs to work out a mechanism.


Testifying before Lessons Learnt and Reconciliation Commission on Wednesday (Aug. 25) at the Kadirgamar Institute for International Relations, Dhanapala said that many of the Rules of War and International Humanitarian Laws were based on the assumption that the warring parties were conventional armies of states but in Sri Lanka’s case the LTTE had totally disregarded those laws and principles.


Asserting that terrorism could not be justified, Ambassador Dhanapala said that in the post-LTTE era Sri Lanka should initiate a dialogue with the international community on the subject of counter-terrorism. He said that conventional armies could not be expected to react to the threat posed by the LTTE the way they faced a conventional military threat.


http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=5210

Tell me who your friends are and i will tell you who you are


Thursday, August 19, 2010

"නිවුස්‌ වීක්‌" සමීක්‍ෂණයේදී ශ්‍රී ලංකාවට 66 වැනි ස්‌ථානය

සිරිල් බස්‌නායක - අනුරාධපුර

ලෝකයේ සංවර්ධිත රටවල් සියයක්‌ අතරින් ඉන්දියාවද අභිබවා ශ්‍රී ලංකාව හැටහය වැනි ස්‌ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.

"නිවුස්‌ වීක්‌" සඟරාව මගින් පවත්වන ලද මෙම සමීක්‍ෂණයේදී ඉන්දියාව හිමිකර ගෙන ඇත්තේ හැත්තෑ අට වැනි ස්‌ථානයයි. පකිස්‌තානය සහ බංගලාදේශය අසූනව වැනි සහ අසූ අට වැනි ස්‌ථානය හිමිකර ගෙන තිබේ.

පළමුවැනි ස්‌ථානය හිමිකර ගෙන ඇත්තේ "පින්ලන්තයයි" දෙවැනි හා තෙවැනි ස්‌ථානයන් හිමිකර ගෙන ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය හා ස්‌වීඩනයයි. ඇමරිකා එක්‌සත් ජනපදය හිමිකරගෙන ඇත්තේ එකොළොස්‌වැනි ස්‌ථානයයි.

Monday, August 16, 2010

ජෙනරාල්ට දඬුවම

හමුදා සේවයේ සිටියදීම දේශපාලනය කළායි යන චෝදනාව මත ෆොන්සේකා මහතාගේ සියලු නිලතල හා පදක්‌කම් අහෝසි කිරීමත් විශ්‍රාම වැටුප අහෝසි කිරීමත් යන කාරණා නිසා මුලු රට පුරාම උද්ඝෝෂණ ඇවිලී යා යුතුව තිබිණි. නමුත් එවැනි කිසිවක්‌ අපට පෙනෙන්නට නැත.

එවැන්නක්‌ පෙනෙන්නට නැත්තේ හමුදා සේවයේ සිටියදී දේශපාලනයේ නියෑලීම හමුදා නීතියට අනුව බරපතල වැරැද්දක්‌ බව ජනතාව තුළ තිබෙන අවබෝධයට වඩා දේශපාලනයට පැමිණීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා හැසිරුණු ආකාරය පිළිබඳ අප්‍රසාදය නිසා යෑයි මට සිතේ.

සී. ඒ. චන්ද්‍රප්‍රේම