Thursday, February 11, 2010

From "Sir" to "Thamuse".....

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වන පරිදි සන්ධානයට එක්වුණු මුල් කාලයේ සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායකවරයා අමතා ඇත්තේ"සර්"යනුවෙනි.ටික කලක් යන විට"නායකතුමා"වී තිබේ.තවත් ටික දවසක් යන විට"මිස්ටර් වික්‍රමසිංහ"වී ඇති අතර අවසාන කාල‍යේදී නිකම්ම නිකම්"රනිල්"වී ඇත.එහෙත් ඇතැමුන් කියන්නේ ඇතැම් විටෙක"තමුසෙ"වැනි අමන්ත්‍රණයන්ද ඇසුණු බවයි.තව ටික කලක් ඒ විදිහටම ගියේනම් මංගලට වැදුණු වර්ගයේ"කණේ පාරක්"ද වදින්නට ඉඩ තිබුණු බවද පක්ෂයේ ප්‍රබලයින් කතා බහ කොට තිබේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි කතා බස් වලට සංවිධායකවරුන් ඉදිරියේ පිළිතුරු දී ඇත්තේ

"කවුරු මොනව කියනවද...කියන එකනම් මට ඒතරම් වැදගත් නෑ.හැබැයි මොනව කරනවද කියන එක ගැන නම් මාත් අවදියෙන් ඉන්නේ"

No comments: