Tuesday, July 30, 2013

ඉතින් මිස්‌ ළමයි වැරැදි කරපුවාම පාසලෙන් අස්‌ කරනවා නම් මොකටද පාසල්?

"ඒ ළමයා කරලා තියෙන්නේ ඉස්‌කෝලේ තියාගන්න පුළුවන් වැරැද්දක්‌ නෙවෙයි. පාසල් වේලාවෙ ඉස්‌කෝලෙන් පැනල ගිහින් ත්‍රීවීලර් පාක්‌ එකේ ඉඳගෙන ගංජා ගහලා" යනුවෙන් තම නිගමනය නිවැරැදි බව තහවුරු කරන්නටද විය. "ඉතින් මිස්‌ ළමයි වැරැදි කරපුවාම පාසලෙන් අස්‌ කරනවා නම් මොකටද පාසල්? ළමයින්ගේ ශික්‌ෂණය හදලා විනයක්‌ අනුව වැඩ කරන්න කියලා දෙන්න නේද පාසල තියෙන්නේ? එතන ළමයි වැරැදි කරනවා කියලා අස්‌කළාම කොහෙන්ද ළමයි හැදෙන්නෙ? මිස්‌ උගත් කෙනෙක්‌ හොඳටම දන්නවනේ මේ සමාඡේ මහ නරක, නපුරු, දුරාචාරයෙන් පිරිච්ච සංකර සමාජයක්‌ බව. ළමයි ඔය විදිහට අස්‌කළාම කෙලින්ම වැටෙන්නේ ඒ සමාජෙට. ඒ නිසා ඔය ළමය, අස්‌ කරන්න එපා. ඔබතුමී ඒ ළමයගේ වගකීම අරගෙන ඒ ළමයා මේ නරක, නපුරු සමාජය වෙනස්‌ කරන්න පුළුවන් පුරවැසියෙක්‌ කරන්න.

http://www.divaina.com/2013/07/30/feature03.html

සී. පී. එස්‌. චක්‍රවර්ති

No comments: